හෙනරත්ගොඩ කැප්පෙටිපොළ විද්‍යාලය

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය

JPEGimage3.jpeg
w2.jpeg
JPEGimage2.jpeg
scl5copy.jpeg
scl6copy.jpeg
ශිෂ්‍ය  පාර්ලිමේන්තු  මැතිවරණය - 2024

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය - 2024

ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කැප්පෙටිපොල ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024 -08-13 වෙනි දින පැවැත්වීමට නියමිතය.

නාම යෝජනා 71 දෙනෙකු විසින් ලබා දී ඇති අතර සියලුම ඡන්ද අපේක්ෂක අපේක්ෂිකාවන් අගෝස්තු 12 වෙනි දින පෙරවරු 12 ට තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කළ යුතුය.2024 අගෝස්තු 13 වෙනි දින පාසලේ ප්‍රධාන ශාලාවේදී උදෑසන 8 ට ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ කිරීමට නියමිතය.

Latest News

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය - 2024

ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කැප්පෙටිපොල ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024 -08-13 වෙනි දින පැවැත්වීමට නියමිතය.

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය - 2024

හිටපු  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. මල්ලවආරච්චි  මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන්  2024 අගෝස්තු 8 බ්‍රහස්පතින්දා දින පෙ.ව 9.00 ට විද්‍යාලයීය  ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

පාසැලට නව වොලිබෝල් පිටියක්

2024 ජුනි 29 වන දින අප විද්‍යාලයට නව වොලිබෝල් පිටියක් පාසලේ ආදි ශිෂ්‍යයන් විසින් ලබා දෙන ලදී.