අගෝස්තු 13 වන දින පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය ඒ සදහා අපේක්ෂකයින් 71 දෙනෙක් තරග වැදීමට සූදානමින් සිටියි
2024 ජුනි 29 වන දින අප විද්‍යාලයට නව වොලිබෝල් පිටියක් පාසලේ ආදි ශිෂ්‍යයන් විසින් ලබා දෙන ලදී.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කැප්පෙටිපොල ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024 -08-13 වෙනි දින පැවැත්වීමට නියමිතය.
හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. මල්ලවආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු 8 බ්‍රහස්පතින්දා දින පෙ.ව 9.00 ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.