අගෝස්තු 13 වන දින පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය ඒ සදහා අපේක්ෂකයින් 71 දෙනෙක් තරග වැදීමට සූදානමින් සිටියි





විදුබිමේ තාක්ෂණික රන් අස්වනු දැයේ දරුවන්ට තිළිණ කරන්නට ඔබ දරණ වෑයමින් විදුබිම ඒකාලෝක වේවා' යි හදවතින් සුබ පැතුම් එක් කරමි.අතීතයේ සිට වත්මන දක්වා විදු සුවඳ විශ්ව ලෝකයට ජනිත කරන්නට දරන මේ අපිරිමිත වෑයම වෙසෙසින් අගය කළ යුතුය .මෙය වත්මන් පාසල් පද්ධතියේ අද්විතීය නොමැකෙන සටහනක් වනු ඇතැයි මගේ ඒකායන පැතුම වේ...
එස්.ඒ.එම්.ඒ.අයි.නිරෝෂනි
නියෝජ්‍ය විදුහල්පති
බප/ගම්/හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලය .
හෙනරත්ගොඩ කැප්පෙටිපොල විද්‍යාලය මුදුන්ගොඩ
© 2026 හෙනරත්ගොඩ කැප්පෙටිපොළ විද්‍යාලය - මිරිස්වත්ත. All rights reserved. Design with by Webcomms Global | Help Desk