හෙනරත්ගොඩ කැප්පෙටිපොළ විද්‍යාලය

නිර්මාතෘවරු

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය

JPEGimage3.jpeg
w2.jpeg
JPEGimage2.jpeg
scl5copy.jpeg
scl6copy.jpeg

 

ලංකාව ඉංග්‍රීසි යටත් විජිතයක්ව පැවති සමයේ හඳුන්වා දුන් මිෂනාරි අධ්‍යාපනයේ ප්‍රථිඵලයක් ලෙස ආරම්භ වූ මෙම පාසලට පසුව ආගම් ප්‍රශ්නයක් මත ප්‍රදේශ වාසීන්ගේ විරොධතාවයක් ඇති විය. ඉන් අනතුරුව ප්‍රදේශයේ ප්‍රභූවරයෙකු වූ පී.එල්. ද සේරම් මහතා අක්කර 3 ½ පමණ ගොඩපර වත්ත නම් ඉඩම පරිත්‍යාග කිරීම නිසා හංසගිරි පාරේ විසූ රාජකරුණා මෙන්ඩිස් රාළහාමි විසින් 1940 මැයි 18 දින මිශ්‍ර පාසලක් ලෙස ආරම්භ කර ඇත.