පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (1-9)
- අත් කොට සුදු කමිසය , කමිසයේ වම්පස සාක්කුවේ කෙලවෙරේ නිල ලාංචණය පැලදිය යුතුය.
- ප්‍රථමික අංශයේ ශිෂ්‍යයන් නිල්කොට කලිසම සහ මහ විද්‍යාල අංශයේ 6 – 9ශ්‍රේණි ශිෂ්‍යයින් සුදු කොට කලිසම ඇදිය යුතුය.
- කොට කලිසම පහල වාටිය දණහිසෙන් උඩට තිබිය යුතුය.
- ඉන පටිය ලුප්ස් දැමීම නොකල යුතුයි.
- පිටුපස සාක්කු දැමීම නොකළ යුතුය
- කලිසමේ ඉනට වාටිය සිටින සේ මැසිය යුතුය.
- පාසලට ඔබින ඉදිරියේ උල් නොවූ කළු සම් පාවහන් සහ කළු මේස් පැළදිය යුතුය.
- අපල මුදු , මාල ,සුර , ආගම් , සංකෙත ආදිය නොපෑලදිය යුතුය.
- නිල ඇදුම පිරිසිදුව තබා ගත යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)
- අත් කොට සුදු කමිසය , කමිසයේ වම්පස සාක්කුවේ කෙලවෙරේ නිල ලාoෂණය පැලදිය යුතුය.
- ප්‍රථමික අoශයේ ශිෂ්‍යයන් නිල්කොට කලිසම සහ මහ විද්‍යාල අoශයේ 6 – 9ශ්‍රේණි ශිෂ්‍යයින් සුදු කොට කලිසම ඇදිය යුතුය. 10-13 ශ්‍රේණි ශිෂයින් සුදු දිග කලිසම අඩිය යුතුය.
- කොට කලිසම පහල වාටිය දණහිසෙන් උඩට තිබිය යුතුය.
- ඉන පටිය ලුප්ස් දැමීම නොකල යුතුයි.
- දිග කලිසම කකුල යට ප්‍රමාණය (ෆෝල්ට්) අගල් 16ක් විය යුතුය.
- පිටුපස සාක්කු දැමීම නොකළ යුතුය
- කලිසමේ ඉනට වාටිය සිටින සේ මැසිය යුතුය.
- පාසලට ඔබින ඉදිරියේ උල් නොවූ කළු සම් පාවහන් සහ කළු මේස් පැළදිය යුතුය.
- අපල මුදු , මාල ,සුර , ආගම් , සoකෙත ආදිය නොපෑලදිය යුතුය.
- නිල ඇදුම පිරිසිදුව තබා ගත යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (1-13)