හෙනරත්ගොඩ කැප්පෙටිපොළ විද්‍යාලය

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය

JPEGimage3.jpeg
w2.jpeg
JPEGimage2.jpeg
scl5copy.jpeg
scl6copy.jpeg

                               

මෙත් ගුණ සිසිලෙන් හදවත් සතපා

ලක් දෙරණේ යස කිතු ගොස පතුරා ................

සිප්- සත සලසන අප සැම සදහා

කැප්පෙටිපොළ  මහා විදුහල් මාතා

දිනේ දිනේ  සැමදා ........../ /

වීර විකුම් පා හෙළ ඉතිහාසේ

 ජාතික  ආගම රැකුමට අපගේ ...........

ළය දුන්  එඩිමන් උත්තම නාමේ

 නංවා සුරකිමු  වීර උදානේ .............

 මෙත් ගුණ ............//

ජාතික හැගුමෙන්  ජාතිය  පුබුදා

 සිංහල රුධිරය රතු පැහැ ගන්වා

 රණ ගී මැද්දෙන් දිය දද  මැද්දේ

 රන්දා සම්පත සතුට ලබා දී ..................

 මෙත් ගුණ ........... / /

ජය ගොස රදවා උපන් භුමියේ

උදාර නිවහල් රැකුමට අපගේ 

 නිදහස් මාවත වෙත පිය නැගුමට

වරය ලබා දෙන පාසල්  මව අප

මෙත් ගුණ ............/ /