හෙනරත්ගොඩ කැප්පෙටිපොළ විද්‍යාලය

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය

JPEGimage3.jpeg
w2.jpeg
JPEGimage2.jpeg
scl5copy.jpeg
scl6copy.jpeg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙයි.

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව භූගෝල විද්‍යාව ගෘහ ආර්ථික විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව / සාමාන්‍ය තොරතුරු තාක්ශණය  ජපන් / කලා කෘෂි හා ආහාර තාක්ෂණය
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය බෞද්ධ ශිෂ්ඨාචාරය
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය ඉංග්‍රීසි