හෙනරත්ගොඩ කැප්පෙටිපොළ විද්‍යාලය

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය

JPEGimage3.jpeg
w2.jpeg
JPEGimage2.jpeg
scl5copy.jpeg
scl6copy.jpeg
පාසල ආරම්භ වූ දිනය 1940 මැයි 18
පාසල රජයට පවරා ගත් දිනය 1962 ජනවාරි මස 15
පාසල් වර්ගය 1C
පාසල් අංකය 08123
සංගණන අංකය 01149
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත බස්නාහිර පළාත
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය ගම්පහ
කොට්ඨාසය ගම්පහ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මුදුන්ගොඩ
ග්‍රාම සේවක වසම මුදුන්ගොඩ
ග්‍රාම සේවා කොට්ඨාස අංකය  
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 42
2024 ජූලි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1233
2024 ජූලි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 76
පාසලේ වර්ණය කහ, මෙරොන්