අගෝස්තු 13 වන දින පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය ඒ සදහා අපේක්ෂකයින් 71 දෙනෙක් තරග වැදීමට සූදානමින් සිටියි
වොලිබෝල් ජයග්‍රහණ
.........DSI volleyball super sport බාලක තරගාවලිය වයස 15න් පහල දිස්ත්‍රික් ශූරතාවය ගම්පහ කැප්පෙටිපොළ මහා විද්‍යාලය දිනා ගත් වගයි .........